
ඔන්න ඔයාලට අද කියල දෙන්නේ කම්පියුටර් එකෙන් Skype Account කිහිපයකට එකවර ලොග් වෙන විදිය තමා .. මේකට එක එක සොෆ්ට්වෙයාර් නම් තියෙනව.මන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් හරහාම කරගන්න පුළුවන් ලේසි ට්‍රික් එකක්.මේවිදියට කරන්න.
1. press windows key+R
2. Run box එකේ පහල තියෙන විදියට ටයිප් කරලා ...