
සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක්
අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා. VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්න Youtube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLC එකෙන් පහසුවෙන් LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි පොඩි දෙයයි කරන්න තියෙන්නේ.
...