
ඔන්න අදත් ඔයාලට වැදගත් වන සොෆ්ට්වෙයාර් එකක් අරන් මේ පැත්තට ගොඩ බැස්සා.සමහර වෙලාවට අපිට තියෙන ගැටලුවවක් තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න සමහර Rar/Zip ෆයිල් වලට පාස්වර්ඩ් දාල තියෙන එක..ඉතින් ඒ පාස්වර්ඩ් එක අපි දන්නේ නැත්නම් ඇතුලේ තියෙන දේවල් අරගෙන හමාරයි නේ.
ඔන්න ඔය වගේ වෙලාවට වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි...