දිනය

සෙනසුරාදා, අප්‍රේල් 05, 2025

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Sunday, October 25, 2015

Copy කරන්න බැරි CD / DVD Copy කරමු.

           සුභ දවසක් ඔයාලට. අදත් ඔන්න වැදගත් software එකක් අරන් මේ පැත්තට ආව. අපි ලග තියෙන සමහර Video CD / DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරලා තියෙන්නේ.දැන් එන සිංහල ෆිල්ම්ස් එහෙම Copy Protect කරලා තියෙන්නේ.කොපි කරන්න ගියාම විශාල කැපසිටි එකක් පෙන්නනවා.         ඉතින් මේවගේ එකක් පහසුවෙන් කොපි කරගන්න පුළුවන් මම අද ඔයාලට දෙන DVD Fab කියන.මෘදුකාංගය හරහා.වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්න.        අලුත් පොස්ට්ටුවකින් හමු වෙමු.. ජය වේවා...

Saturday, October 3, 2015

ලැප් එකේ කී බෝර්ඩ් එක අවුල්ද ? මෙන්න විසදුම

                 සුභ දවසක් ඔයාලට අදත් ඔයාලට වැදගත් වන පොස්ටුවක් අරන් මේ පැත්තට ආවේ.ගොඩක් අය ලැප් බාවිතා කරනවනේ ඉතින් කවුරුත් දන්නා දෙයක් තමා මේවගේ රෙපෙයාර් එකක් ආවොතින් ගාන ටිකක් සැරයි.. ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි..                  ලැප් ටොප් එකේ කී බෝර්ඩ් එකේ අවුලක් ආවොතින් සල්ලි වියදම් නොකර හදා ගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි මේ...හරි  අපි වැඩේට බහිමුකො.. කාලයක් යනකොට කී බෝර්ඩ් එකේ සමහර  කී වැඩ...

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More