1. අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න
2. ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as ක්ලික් කරන්න.
3. දැන් image එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස් එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික් එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.]
4. දැන් මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊට පස්සේ කලින් කොපි කරගත්ත file name එක ඔය URL එකේ අන්තිමට තියෙන ස්ලෑෂ් එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න.
ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි ගියා.. තවත් පොස්ටුවකින් හමුවෙමු.
0 comments:
Comment එකකුත් දාගෙනම යමු ☺
Γ Photo Comments සඳහා [img]YOUR_URL[/img]