දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, October 17, 2014

Original Software ගන්න සල්ලි නැත්නම් මෙන්න විසදුම.

            සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො.

            අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර  Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා crack එකක් හොයාගෙන තමයි භාවිතා කරන්නේ. crack හදන අය අපේ හොදට ඒවා හදන්නේ නෑ නේ.ඒ වයි තියෙන අතුරු ප්‍රතිඵල අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑ නේ එකට පොඩි විසදුමක් තමයි අද කියලා දෙන්නේ.
             alternativeto.net කියන සයිට් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය commercial software එකේ නම සර්ච් කරාම එම මෘදුකාංගයට සමාන Open source මෘදුකාංගයක් පහසුවෙන් සොයා ගන්න.මේ මගින් ඔයාලට ඔය crack වලින් වන අතුරු ආබාධ වලක්වා ගන්නත් පුළුවන් වේවි.
             
                                 GO TO SITE




Tuesday, October 14, 2014

Facebook Name එකට 60 Days Limit එක වැටිලද ?

               

       ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති  කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ  නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේ මේක  හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා ලිමිට්වුන අය ට්‍රයි කරලා බලන්න කෝ.  

01.METHOD

       මෙලින්ක් එකට මෙතනින් යන්න  ඊට පස්සේ  ඔයාලට ෆෝම් එකක් ලැබෙයි  එක අවශ්‍ය පරිදි ෆිල් කරලා  ඔයාලට  නම වෙනස් කර ගන්න පුළුවන්.

02.METHOD


      කලින් තිබුණු නම දාගන්න නම් පසුම ක්‍රමය මේක තමයි හබැයි මේක තියෙන්නේ මෙහෙම ලිමිට් වෙලා තියෙන නම් වෙනස් කරන්න නෙමෙයි. facebook එකෙන් අපිට දීල තියෙන security option එකක්. එක ප්‍රයෝජනයට අරන් තමා අපේ වැඩෙත් කරගන්න හදන්නේ  
      
      ඉසරවෙලා  මේ ලින්ක්  එකට යන්න මෙතනින් ඊට පස්සේ එන පියවරවල් ටික නිවැරදිව  අනුගමනය කරන්න. එක තැනකදී පෙන්නේවි ඔයාල දැනට වෙනස් කරලා තියෙන නම් ලිස්ට් එක එකෙන්  ඔයාලට අවශ්‍ය නම තෝරගන්න.

     තව ටිකක් පැහැදිලි වෙන්න  මේ වීඩියෝ එකත් බලන්නකෝ.  





         තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලගේ  අදහසත් කියන්න අමතක කරන්න එපා.  ජය වේවා !

Wednesday, October 1, 2014

Skype වලින් වැඩ දාමු.

                 අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. 

          Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි  ඒ ඇති ඒ ගැන කිව්වා.. අපේ ට්‍රැක් එකට එමුකො දැන්. 



          මේ සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුළුවන් වැඩ.


  •   Skype Call රෙකෝඩ් කිරීම
  •   Voice Change කිරීම 
  •   එකවර යහළුවන් හැමෝටම Message කිරීම 
  •   Fun & Art Message
  •   Translate  පහසුකම 

          මේවගේ වුවමනා වන පොඩි පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම්  පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න. ඔයාලගේ අදහසත් කියන්න.  
                       

 Download

Monday, September 29, 2014

Shut down,Restart,Log Off,Hibernate හැමදේම Keyboard එකෙන් කරමුද ?

                        අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernate ඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. 
                  


                ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික් කරලා Shortcut වලට ගිහින් ඔයාලට පහල තියෙන ඒ වයින් හදාගන්න ඕන ෂෝර්ට් කට් කෝඩ් එක ටයිප් කරන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.


Shut down Shortcut



Restart Shortcut



Log Off Shortcut



Hibernate Shortcut



Sleep Shortcut



                                 දැන් Next ක්ලික් කරලා Finish කරන්න.. ඔන්න දැන් ෂෝර්ට් කට් හැදිල්ල ඉවරයි. ඒ කිව්වට ඉවරමත් නෑ තව තියෙනව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ..
                     එව්වා වැඩක් නෑ මෙන්න මෙහෙමයි ඉතුරු ටික කරන්නේ  
ෂෝර්ට් කට්  එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න. දැන් Shortcut key කියන තැනින් ඔයාලට කැමති විදියට key එකක් දෙන්න.
ඊටපස්සේ Change Icon වලින් හොද අයිකන් එකකුත් දාගෙනම වැඩේ ෆිනිෂ්  කරමුකෝ.

           


           දැන් ඉතින් ඔයාල දුන්න ෂෝර්ට්කට් කී ටික ප්‍රෙස් කරලා බලන්නකෝ වැඩේ හොදද කියලා.. අපි ගියා එහෙනම් ජය වේවා !! 
                 

Sunday, September 28, 2014

HUAWEI Dongel පහසුවෙන්ම Unlock කරමු.

                             සුභ දවසක් ඔයාලට, අද පොස්ට් එකෙන් නම්  කියන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන තමයි. Huawei  Dongel එකක් පහසුවෙන් අන්ලොක්  කරන හැටි තමයි ඔයාලට අද අරගෙන ආවේ. ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න සමහර තැන් වල Rs. 500/1000 ගන්නවනේ.ඉතින් මොකටද  නිකන් සල්ලි දෙන්නේ. අපිටම කරගන්න පුළුවන් වැඩේට කතාව වැඩියි වගේ අපි වැඩේට බහිමු.

               අන්ලොක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඔයාලට කියන්නම්

01.METHOD

              


             Huawei Modom Unlocker කියන සොෆ්ට් වෙයාර් එක හරහා unlok කරගන්න පුළුවන්  පහසුවෙන්. ඒවගේම මේකෙන් නැවත ඩොන්ගල් එක  අවශ්‍ය නම් ලොක් කරන්නත්  පුළුවන්.. සොෆ්ට්වෙයාර් එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.


 Download


02.METHOD

              මේ ක්‍රමේදි කරන්න  තියෙන්නේ  ඉස්රවෙලා මේ සයිට් එකට යන්න මෙතනින්. දැන්  gmail account එකකින් ලොග් වෙලා  පහළ තියෙන පින්තූරේ විදියට  ඩොන්ගල් එකේ IMEI නම්බර් එකයි Model එකයි දෙන්න.
                       

                  දැන් CALCULATE කියන බට්න් එක ක්ලික් කරන්න.. ඉන් පසු එන  පේජ් එකෙන්  g+ අයිකන් එක ක්ලික් කරන්නකෝ. 



                දැන් පහළ තියෙනව වගේ  ඩොන්ගල් එකේ  අන්ලොක්කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් ඔයාලට ලැබෙයි.. ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා අන්ලොක් කෝඩ් එක දීලා ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න. හැබැයි එක E-mail ලිපිනයකින් ඩොන්ගල් 5ක් වගේ තමයි අන්ලොක් කරන්න පුළුවන්..



               එහෙනම් අපි ගියා... තවත් අලුත් පොස්ටුවකින් හමුවෙමු. මේගැන ඔයාලගේ අදහසකුත්  දාගෙනම යමු  ඒ නම්.


Tuesday, September 23, 2014

FB එකේ privacy දාල තියෙන Pro Pic එක උස්සමු ..

                               ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක්  මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ..  ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. 




                 පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 

     1.  අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 
         
     2.  ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as                              ක්ලික්  කරන්න.
         
     3. දැන් image  එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස්              එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා              ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික්              එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.] 

             

     4.  දැන් මේ ලින්ක්  එකට යන්න මෙතනින්  ඊට පස්සේ කලින්                     කොපි කරගත්ත file name එක ඔය URL එකේ අන්තිමට                  තියෙන ස්ලෑෂ්  එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න.

                          ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි          ගියා.. තවත් පොස්ටුවකින්   හමුවෙමු.                                                                  

Tuesday, September 16, 2014

ඔබේ පරිගණකය ගැන ඔබ දැනුවත් ද ?

                      අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන  කුඩා මෘදුකාංගයක් 
අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග  පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද  මොනවා හරි හාර්ඩ්වෙයාර් ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ්  කිරීමකදී  මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී  පරිගණකයේ  දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබිය යුතුයි.අලුතෙන් පරිගණකය ක් ගනිපු අයෙක් නම්  ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි.



           
 
      මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ කයේ සියලු දෘඩාංග පිලිබඳ විස්තර  බලාගන්නත්. ඒ පිලිබඳ රිපෝට් එකක් අරන් සේව් කරගන්නත් පුළුවන්.මේක ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රන් කරන්න විතරයි තියෙන්නේ  එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්න ..

 Download


Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More