ලැප් ටොප් එකේ කී බෝර්ඩ් එකේ අවුලක් ආවොතින් සල්ලි වියදම් නොකර හදා ගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි මේ...හරි අපි වැඩේට බහිමුකො.. කාලයක් යනකොට කී බෝර්ඩ් එකේ සමහර කී වැඩ නොකර යනවනේ ඒවගේ දෙයක් වුනොත් අපිට පුළුවන් මේ ක්‍රමය හරාහා වැඩිය යූස් නොවෙන කී එකක් ඒ වෙනුවට ආදේශ කර ගන්න.ඒ වගේම තවත් වෙලාවකට එන දෙයක් තමා කී එකක් දිගටම හෝ නිතර නිතර ප්‍රෙස් වීම ඒවගේ වෙලාව ඔයාලට පුලුවන් මේ දෙන සොෆ්ට්ටයාර් එක හරා අදාල කී එක ඩිසේබල් කරගන්න..විස්තරේ දිග වැඩිද මන්දා... හරි මේ පහල තියෙන විදියට වැඩේ කර ගන්න කෝ
මෙතනදී add කියන එක ක්ලික් කරලා වෙනස් කරගන්න ඕන කී එක තෝරන්න තියෙන්නේ.
මෙතැනදී ඩිසේබල් කරන්න නම් Turn key off කියන එක තෝරන්න.. වෙන එකක් ආදේශ් කර ගන්න උනත් පුළුවන්.
0 comments:
Comment එකකුත් දාගෙනම යමු ☺
Γ Photo Comments සඳහා [img]YOUR_URL[/img]