දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, December 7, 2012

Nokia Mobile hidden Codes list

        විදු ඇස ලංකා අඩවිය පටන් අරන් software ටිකකුත් දුන්න නිසා Mobile phone පැත්ත ගැනත් ලිපියක් ලියන්න හිතුනා. අද ඔයාලට දෙන්න යන්නේ Nokia phoneභාවිතා කරන අයට වැදගත් වන hidden Codes list එකක්.ඒ කිව්වෙ යාලුවනේ ෆෝන් නිශ්පාදනය කරන සමාගම් එමෆෝන් එකෙහි විවිධ තොරතුරු සගවලඒවා නිෂ්පාදනය කරනවා.එම තොරතුරු අපට ෆෝන් මෙනුව හර හා ගොස් ලබා ගැනීමට බැහැ.ඒවා බලාගන්න  විශේෂ කෝඩ් ලබදෙනවා.ඉතින් Nokia phone වලට වැදගත් එවැනි කෝඩ් ටිකක් තමා  ඔයාලට දෙන්න යන්නේ.හරි මෙන්න කෝඩ් ටික ඔයලටත් මේවා වැදගත්වුනා නම් අදහසක් දාලම යන්න.


Nokia Mobile hidden Codes list to do all the secret things


On the main screen on your Nokia Made mobile phone type in:


*#06# for checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# reset to factory settings.
*#67705646# This will clear the LCD display(operator logo).
*#0000# To view software version.
*#2820# To show Bluetooth device address.
*#746025625# Sim clock allowed status.
#pw+1234567890+1# Shows if sim have restrictions.
*#92702689# takes you to a secret menu where you may find some of the information below:


1. Displays Serial Number.
2. Displays the Month and Year of Manufacture
3. Displays (if there) the date where the phone was purchased (MMYY)
4. Displays the date of the last repair if found (0000)
5. Shows life timer of phone (time passes since last start)


*#3370# Enhanced Full Rate Codec (EFR) activation. Increase Signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.


*#3370* (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.


*#4720# Half Rate Codec activation.


*#4720* Half Rate Codec deactivation. The phone will automatically restart



If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#


Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345


Press *#3925538# to delete the contents and code of wallet.


Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * again and 04*pin*pin*pin#


*#7328748263373738# resets security code.


Default Security code is 12345

1Gb Memory ලේසියෙන්ම 2Gb කරගන්න.


            සුබ දවසක් යාලුවනේ ඉතින් කොහොමද ඔයාලට? මේකත් පොඩි software එකක් මේකෙන් පුළුවන් ඔයලගේ ලග තියෙන Micro SD1gb මෙමරිකාඩ් ලේසියෙන්ම 2gbකරගන්න පුළුවන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

  1.  ඔබේ මෙමරි කාඩ් පත pc එකට ප්ලග් කරන්න.
  2.  ඔබ download කරගත් softwareඑක run කර එමගින් කාඩ් පත              ලබාගත් පසු fix බොත්තම ඔබන්න.

    .                           
    ඔයලත් 2gb කරගෙනම බලන්න මේගැන ඔයාලගේ අදහසත් පහලින් දාන්න.මෙතනින් Software එක අරගන්න.


Game ගහන අයට පොඩි තෑග්ගක්.

                 ඔන්‍න‍ අපේ ගේම්  ගහන යාළුවන්ට තමා මේක නම්වැදගත් වෙන්නේ. ගේම් ගහන කොට ඉතින් සමහර අයට රැම්  එක මදි නිසා එක්කෝ ඒක ගහන්න බෑ නැත්නම් ඔයාලගේ කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙනවා නේද ? මේ එකට පොඩි විසදුමක් තමා අද අරන් ආවේ.මේක ඔයාලගේ pc එකට ඉන්ස්ටෝල් කරලා ඔයාලට අවශ්‍ය ගේම් එක මේකට Add කරගෙන ප්ලේ කරලා බලන්න කෝ කොහොමද කියල.
                     මෙමගින් සිදුවන්නේ ඔබේ  පරිගණකයේ ගේම් එකට අමතරව ක්‍රියාත්මක වන වැඩසටහන් තවකාලිකව නවතා  දමා රැම් එකෙහි ඉඩ ලබාදීමයි.එමනිසා ඔයාලට කලින් අමාරුවෙන් වැඩ කල ගේම්හොදට සෙල්ලම් කරන්න පුළුවන් වේවි.මේගැන ඔයාලගේ අදහසකුත් දාලම යන්න යාළුවනේ ඔන්‍න‍ එහෙනම් අපි ගියා. ඔබට ජය !
මෙතනින් Download කරගන්න .
                       

ගින්දර වගේ Logo විනාඩියෙන් හදාගන්න .

                 මෙන්න ඔයාලට පට්ට ගැජට් එකක්  Webdesign,Grphic design කරන යාළුවන්ට මෙන්ම ඕනෑම අයෙකුට මෙය ගොඩක්‌ වැදගත් වෙන්න පුළුවන්  මේක භාවිතා කරලා සුපිරි logo ඉක්මනින් හදාගන්න පුළුවන් එමෙන්ම ලෝගෝ ටෙම්ප්ලේට් විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒ ඕනෑම එකක් ඔයාට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. මේකට ඕන key එකත් මේ සමග ඇති වැඩි වැඩි කතා ඕනනෑ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න කෝ. එහෙනම් අපි කැපුනා.

                                       

මෙතනින් Software එක Download කරගන්න.මේගැන ඔයාලගේ අදහස දක්වන්නත්  අමතක කරන්න එපා




Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More