සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො.
අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා crack එකක් හොයාගෙන තමයි භාවිතා කරන්නේ. crack හදන අය අපේ හොදට ඒවා හදන්නේ නෑ නේ.ඒ වයි තියෙන අතුරු ප්‍රතිඵල අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑ නේ එකට පොඩි විසදුමක් තමයි අද කියලා දෙන්නේ.
alternativeto.net කියන සයිට් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය commercial software එකේ නම සර්ච් කරාම එම මෘදුකාංගයට සමාන Open source මෘදුකාංගයක් පහසුවෙන් සොයා ගන්න.මේ මගින් ඔයාලට ඔය crack වලින් වන අතුරු ආබාධ වලක්වා ගන්නත් පුළුවන් වේවි.
GO TO SITE

.jpg)

.gif)