ඉසරවෙලා Chrome Browse එකේ address bar එකේ chrome://flags/ කියල ටයිප් කරන්න. ඊට පස්සේ එන ලිස්ට් එකෙන්
Disable layer squashing - Disable කරන්න
Disable DirectWrite - Enable කරන්න
දැන් යට තියෙන Relaunch Now කියන එක ප්‍රෙස් කරන්න.ඔය පොඩි වැඩේ කරානම් ආයෙත් සිංහල හොදට වැඩ කරයි.
තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු !
2 comments:
Thanks Machan :)
It's very helpfull..
.
Welcome Mcn.. Thanks for your Comment
Comment එකකුත් දාගෙනම යමු ☺
Γ Photo Comments සඳහා [img]YOUR_URL[/img]