බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා... බිසී නේ ඉතිං මේදවස් වල කොහොම හරි පුළුවන් විදියට පොස්ට් දාන්න බලන්නම්.
වින්ඩෝස් 8/ 8.1 වල වින් 7 වල වගේ F8 වලින් safe mode එකට යන්න බෑනේ..ඉතින් මේකට විසදුමක් තමයි අද ඔයාලට කියන්න හිතුනේ..පොඩි දෙයයි කරන්න තියෙන්නේ.
01. ඉස්සර වෙලාම අර Command Prompt කියන කළු කොට්ට
Administrator යටතේ ඕපන් කරන් ඉන්නකෝ.
Administrator යටතේ ඕපන් කරන් ඉන්නකෝ.
02. දැන් ඉතින් අර ආපු කළු කොටුවෙ මේ කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කලානම් වැඩේ හරි .
bcdedit /set {default} bootmenupolicy legacy
0 comments:
Comment එකකුත් දාගෙනම යමු ☺
Γ Photo Comments සඳහා [img]YOUR_URL[/img]