දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Saturday, July 18, 2015

පාස්වර්ඩ් දාපු RAR / Zip Files Unlock කරමු..

                 


            ඔන්න අදත්  ඔයාලට වැදගත් වන සොෆ්ට්වෙයාර්  එකක් අරන් මේ පැත්තට ගොඩ බැස්සා.සමහර වෙලාවට අපිට තියෙන  ගැටලුවවක් තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න සමහර Rar/Zip ෆයිල් වලට පාස්වර්ඩ් දාල තියෙන එක..ඉතින් ඒ  පාස්වර්ඩ් එක අපි දන්නේ නැත්නම්  ඇතුලේ තියෙන දේවල් අරගෙන හමාරයි නේ.
           ඔන්න ඔය වගේ වෙලාවට වැදගත් වෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.
           හොද  ශක්තිමත්  පාස්වර්ඩ් එකක් නම්  මේකෙදි අපට Brute - force attack එකක් දෙන්න වෙනවා.. ඒ වගේම  තමයි ශක්තිමත් බව අනුව attack එකට යන ටයිම් එක වැඩි වෙනවා ..

          පහළින් සොෆ්ට්වෙයාර් එක අරගන්න .. ජයවේවා ! අලුත් පොස්ටුවකින් හමුවෙමු ..


 Download

2 comments:

මේවායින් වැඩ කරන විදියත් දැම්මනම් තවත් හොඳයි. ඔබගේ උත්සාහය ගොඩක් අගය කරනවා

මෙහි සරල පියවරයන් කිහිපයක් නිසා තමයි වැඩි විස්තරයක් කලේ නැත්තේ..
බොහොම ස්තුතියි අදහසට ..

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More