සුභ දවසක් ඔයාල හැමෝටම. අදත් අරගෙන ආවේ ඉතා වටිනා මෘදුකාංගයක් තමයි. අපිට අත්‍යවශ්‍ය ෆයිල් මොනවා හරි Shift+ Delete වලින් ඩිලීට් වුනොත් ඉතින් Recycle Bin එකෙත් නෑනේ. එතකොට තමා දෙයියෝ සිහිවෙන්නේ. ඒකට විසදුමක් තමා කියල දෙන්න යන්නේ.
අද මම ඔයාලට දෙන්නේ Recover My Files කියන මෘදු කාංගය මේ හරහා ඔයාලට ඩිලීට් වුන දේවල් පහසුවෙන් Recover කර ගන්න පුළුවන්.මෙතනදී පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට, මොනවා හරි ඩිලීට් වුනොත් ඒ ෆයිල්ස් තිබුණ හාර්ඩ් එකේ පාටිෂන් එකට වෙන ෆයිල්ස් කිසිවක් කොපි කරන්න එපා recover කර ගන්නතෙක්. මොකද හාර්ඩ් එකේ ඩේටා සේව් වෙන්නේ කොටස් වශයෙන් ඉතින් අපි මොනවා හරි නැවත කොපි කලොත් අර ඩිලීට් වුන ෆයිල්ස් ස්පේස් එකේ තමා නැවත සේව් වෙන්නේ.එවිට මෙවැනි මෘදුකාංග හරහා recover කර ගන්න බැරි වෙනවා.
හරි එහෙනම් සොෆ්ට්වෙයාර් එක සීරියල් කී එකත් එක්කම පහලින් අරගන්න.
මෙය ඔයාලට වැදගත් වුණා නම් ඒ ගැන ඔයාලගේ අදහසත් කියන්න.