දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, November 30, 2012

විදු ඇස ලංකා හි ආරම්භය




    විදු ඇස ලංකා වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සාදරයෙන්පිළිගනිමු !                                                     


       ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට, මේ තමා මගේ බ්ලොග් අඩවිය  විදු ඇස ලංකා බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ තමා පරිගණක භාවිතයේදී අවශ්‍ය විවිදධ දැනුම හා නව තක්ෂණය මෙන්ම වැදගත්, මා දන්නා තොතුරු ඔබ හා බෙදාහදා ගැනීමය 2012 නොවැම්බර් මස 30 එනම් අද දින සිට ආරම්භ වන මෙම බ්ලොග් අඩවිය සමග ඔබගේ රැදී සිටීමට ඉතා අගය කොට සලකමි.

                    හරි ඉහතින් මං ගැනත් ඔයාලට කියන්නම් ,මගේ නම තමයි උමේෂ්. A/Lතමා කරන්නේ. වැඩිපුරම පරිගණක ආශ්‍රිත කටයුතු වලට තමා ආස ඒ නිසා තමයි යාලුවනේ මේ බ්ලොග් එකත් පටන්ගත්තෙ. ඒත් දෙයක් කියන්න ඕන ඔයාලට පරිගණක ලෝකය ගත්තාම  හැමදාම අලුත් දේවල් එකතු වෙනවා. මම මේවයින් දන්නේ පොඩි කොටසක් තමයි මේ බ්ලොග් එකේ පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඔයාල ඒවා මට කියන්න. මං දන්නා දෙයින් පොඩි හරි දැනුමක් ඔයාලට ලබා දීම තමයි මම බලා පොරොත්තු වෙන්නේ ඒත් යාලුවනේ දිගටම පොස්ට් දාන්න බැරිවේවි. මොකද A/Lනිසා මොනවා කලත් ඒවත් එපාය. දැනට ඔය ඇති.අයෙත් හමු වෙමුකෝ එසේනම් ඔබට ජය !

           විදු ඇස ලංකා අඩවිය වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තූතියි!


                                 Admin: umesh sampath    



     

2 comments:

me blog site niyamai..oya A/L exam eken pasuwa post continue karanna ^^

A/L Exam krana kale thama blog eka patan gathte.dan nm exam krala iwarai. ida thiyena welawata aluth post dannam ko.. Thnx oyage comment ekata.. :)

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More