දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, November 30, 2012

අලුත් Dialog Dongel එක Unlock කරමුද ?

                          සුභ දවසක් යාළුවනේ ඉස්සර වෙලාම ඔයාට දෙන්න යන්නේ වඩාත් වැදගත් දෙයක තමයි.ඉතින් ඉන්ටෙර්නෙට්  බාවිතයේදී ඩොන්ගල් බාවිතා කරන යාලුවෝ ගොඩක් ඉන්නවනේ ඒ අතරින් Dialog Alcatel 7.2 mbps ඩොන්ගල් එක භාවිතා කරන අයට තමා මේක ගොඩක් වැදගත් මේක Huawei ඩොන්ගල් වගේ කෝඩ්එක රීඩ් කරලා unlock කරන්න බැහැ. Huawei ඩොන්ගල් unlock කරන්න දන්නේ නැති අය ඉන්නවනම් කියන්න එකත් කියල දෙන්නම්.කතාව වැඩි වුනා වගේ අපි දැන් වැඩේට බහිමු.


.



         ඉස්සර වෙලා ඔයාගේ ඩයලොග් ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාල computer එකට ප්ලග් කරන්නඑතකොට ඔයාගෙන් unlock code එකක් ඉල්ලාවි ඒකට මේ විදියට දෙන්නSriLankaDialog මේ විදියටම දෙන්න හිස්තැන් තියන්න එපා එතකොට වැඩේ ගොඩ.ඩොන්ගල් එක ඉවත් කරලා නැවත ප්ලග් කරනකොට අයෙත් code එක දෙන්න වෙනවා ඔයාලත් කරලා බලන්න කෝ.

             මෙලිපිය ඔයාලට ප්‍රයෝජන වුණා නම් ඔයාගේ අදහස  කියන්න අමතක කරන්න එපා ඒක මටගොඩක් වැදගත් වේවි. එහෙනම් අපි ගියා ඔබට ජයෙන් ජය !


2 comments:

@ Ravinath මේක වැඩ කරන්නේ dialog එකෙන් දීපු
Alcatel OTX220D එකට විතරයි.අන්ලොක් කෝඩ් එක
මේ විදියට දෙන්න. SriLankaDialog

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More