දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, December 7, 2012

1Gb Memory ලේසියෙන්ම 2Gb කරගන්න.


            සුබ දවසක් යාලුවනේ ඉතින් කොහොමද ඔයාලට? මේකත් පොඩි software එකක් මේකෙන් පුළුවන් ඔයලගේ ලග තියෙන Micro SD1gb මෙමරිකාඩ් ලේසියෙන්ම 2gbකරගන්න පුළුවන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

  1.  ඔබේ මෙමරි කාඩ් පත pc එකට ප්ලග් කරන්න.
  2.  ඔබ download කරගත් softwareඑක run කර එමගින් කාඩ් පත              ලබාගත් පසු fix බොත්තම ඔබන්න.

    .                           
    ඔයලත් 2gb කරගෙනම බලන්න මේගැන ඔයාලගේ අදහසත් පහලින් දාන්න.මෙතනින් Software එක අරගන්න.


2 comments:

මේකෙන් වෙන්නේ තියෙන එකත් නැති වෙන දෙයක් දන්නැ... කොකටත් පාලිත පරික්ෂණයක් කරලා ම අත්හදා බලලා ඉන්න ඕනා.. ස්තූතියි කිව්වට

ස්තුතියි.අදහසට යාළුවා.

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More