දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, December 7, 2012

Game ගහන අයට පොඩි තෑග්ගක්.

                 ඔන්‍න‍ අපේ ගේම්  ගහන යාළුවන්ට තමා මේක නම්වැදගත් වෙන්නේ. ගේම් ගහන කොට ඉතින් සමහර අයට රැම්  එක මදි නිසා එක්කෝ ඒක ගහන්න බෑ නැත්නම් ඔයාලගේ කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙනවා නේද ? මේ එකට පොඩි විසදුමක් තමා අද අරන් ආවේ.මේක ඔයාලගේ pc එකට ඉන්ස්ටෝල් කරලා ඔයාලට අවශ්‍ය ගේම් එක මේකට Add කරගෙන ප්ලේ කරලා බලන්න කෝ කොහොමද කියල.

                     මෙමගින් සිදුවන්නේ ඔබේ  පරිගණකයේ ගේම් එකට අමතරව ක්‍රියාත්මක වන වැඩසටහන් තවකාලිකව නවතා  දමා රැම් එකෙහි ඉඩ ලබාදීමයි.එමනිසා ඔයාලට කලින් අමාරුවෙන් වැඩ කල ගේම්හොදට සෙල්ලම් කරන්න පුළුවන් වේවි.මේගැන ඔයාලගේ අදහසකුත් දාලම යන්න යාළුවනේ ඔන්‍න‍ එහෙනම් අපි ගියා. ඔබට ජය !
මෙතනින් Download කරගන්න .
                       

0 comments:

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More